යුද්ධ හමුදාවේ කොමිෂන් නොලත් 7979කට නිල උසස්වීම්

යුද්ධ හමුදා 76 වැනි සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් සහ නිලධාරිනියන් 7979 දෙනකුට මේ මස 10 දින සිට බලපැවැත්වෙන පරිදි නිල උසස් කිරීම් පිරිනමා ඇත. ඒ අනුව බලලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 140…













