මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් පාසල් සිසුන් බවට අනාවරණය වෙයි

මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25% ක් පමණ පාසල් යන වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ඒ අනුව පාසල්වලින්50% ක්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බවත් ඉන් 14% කින් මදුරු කීටයින්ද හමුවී ඇති බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ…










