Category Health

චිකුන්ගුන්යා ඉන්දියාවේ වසංගත තත්ත්වයක්

මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගය ඉන්දීය සාගර කලාපයේ වසංගතයක් සේ ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. මේ වනවිට චිකුන්ගුන්යා රෝගය යුරෝපය ඇතුළු වෙනත් කලාප වෙත ද ව්‍යාප්ත වෙමින් පවතින බවයි එම සංවිධානය පවසන්නේ. එම වෛරස අවදානම පවතින රටවල්…

2024දී ලොව පුරා සම්පූර්ණයෙන්ම එන්නත් ලබා නොගත් ළමුන් සංඛ්‍යාව මිලියන 14 ඉක්මවයි

2024 දී ළමුන් මිලියන 14කට වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් ලබා නොගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. අමෙරිකාව ප්‍රමුඛ ධනවත් රටවල් විසින් ජාත්‍යන්තර ආධාර කපා හැරීම හා එන්නත් පිළිබඳ දුර්මත සීඝ්‍රයෙන් පැතිරයාම නිසා එන්නත්කරණය නොමැතිව ලොව පුරා මිලියන සංඛ්‍යාත ළමුන්…

හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

හෙද සේවයේ පවතින පුරප්පාඩු සඳහා වන බඳවා ගැනීම් උදෙසා ගැසට් නිවේදන 02 ක් එළැඹෙන සිකුරාදා දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව, 2020 වසරේ සිට 2022 වසර දක්වා අ.පො.ස. උසස් පෙළ…

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක් හිස්

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 13න් 9ක්ම වසර 5ක් තිස්සේ පුරප්පාඩුව පවතින බව වාර්තා වනවා. මෙම පුරප්පාඩු හේතුවෙන් කොළඹ, ගාල්ල සහ මහනුවර පිහිටි ජාතික රෝහල් තුනේම පාලනය වැඩ බලන නිලධාරීන් විසින් සිදුකරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග පවසන්නේ. ඒ අනූව…

වසර 33කට පසු අමෙ­රි­කා­වෙන් සරම්ප ආසා­දි­තයෝ 1300ක්

අමෙ­රි­කාවේ සරම්ප රෝගීන් සංඛ්‍යාව 1,300කට ආසන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ජෝන් හොප්කින්ස් විශ්ව­වි­ද්‍යා­ලය නිකුත් කළ දත්ත වාර්තා­ව­කට අනුව එවැනි ඉහ­ළම සරම්ප රෝගීන් සංඛ්‍යා­වක් අමෙ­රි­කා­වෙන් වාර්තා වී ඇත්තේ වසර 33කට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.…

ජාතික අන­තුරු නිවා­රණ සතිය අද සිට

සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය මඟින් වාර්ෂි­කව ක්‍රියා­ත්මක කරන ජාතික අන­තුරු නිවා­රණ සතිය අදින් (07) ඇරඹේ. අද සිට 11 දා දක්වා මේ සතිය ක්‍රියා­ත්මක කරන අතර මේ වර්ෂයේ දී සම­රනු ලබන්නේ දස­ වැනි ජාතික අන­තුරු නිවා­රණ සති­යයි. මාර්ග අන­තුරු වැළැ­ක්වීමේ දිනය අදට (07)…

ඩෙංගු මර්ධන සතියේ 06 වන දිනය අදයි

මදුරු කීටයන් බෝවන සේ පරිශ්‍ර පවත්වාගෙන ගිය පාසල් 185ක් සහ රාජ්‍ය ආයතන 221ක් සොයාගත් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.  එහිදී මදුරු කීට බෝවන ස්ථාන සහිත පාසල් 35ක් සොයා ගෙන ඇති බවයි එම ඒකකය ඩෙංගු මර්ධන සතියේ 06 වන දිනය…

හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්

නිරිතදිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෙට (30) සිට ඡූලි 5 දක්වා විශේෂ මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.…

එලියෙන් ගන්න දෙන බෙහෙත් වට්ටෝරු ගැන වෛද්‍යවරුන් මාර්ගෝපදේශ ඉල්ලයි

රජයේ රෝහල් තුළ වෛද්‍ය සහ වෛද්‍යවරු, නොමැති අවස්ථාවල රෝගීන්ට පිටතින් ඒවා රැගෙන ඒම සදහා බෙහෙත් වට්ටෝරු නිකුත් කිරීම පිළිබද කඩිනමින් මාර්ගෝපදේශ සපයන ලෙස‍ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.  සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ අමාත්‍යංශ ලේකම්වරයාට…

ත්‍රිපෝෂ නිවසින් ත්‍රිපෝෂ කප්කේක් ළඟදීම

මෙරට පාඩු ලබන රාජ්‍ය ආයතන, ලාභ ලබන ආයතන බවට පත් කිරීමෙන් රජය ආරම්භ කර ඇති ආයතන ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මේවන විට යළිත් සාර්ථක ආරම්භයක් ලබා ගෙන ඇත. ඒ අනුව කර්මාන්තශාලාවේ නැවතී තිබුණු මැෂින් නැවත පැය 24ම…