තඹුත්තේගම මුලික රෝහල කේන්ද්‍ර කරගනිමින් පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතියක්

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System – CHIS) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (05) පෙරවරුවේ තඹුත්තේගම මුලික රෝහල කේන්ද්‍ර කරගනිමින් දියත් කිරීමට නියමිතය.…











