Miss World 2025 : අවසන් මහා තරගය අද

2025 Miss World තරගාවලියේ අවසන් මහා තරඟය අද (31) සවස ප.ව. 6.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. රටවල් 100කට අධික සංඛ්‍යාවකින් රූප රාජිනියන් 100කට අධික දෙනෙකු මෙම තරගය සඳහා සහභාගී වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය…












