ජනප්‍රිය රංගන ශිල්පී මැල්කම්-ජමාල් වෝනර් දියේ ගිලී මියයයි

ජනප්‍රිය අමෙරිකානු රූපවාහිනී කතා මාලාවක් වන ” ද කොස්බි ෂෝ ” හි තියඩෝර් හක්ස්ටබල් හරහා ප්‍රසිද්ධත්වයට පත්වූ නළුවෙකු සහ කලාකරුවෙකු වන මැල්කම්-ජමාල් වෝනර් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මියයන විට ඔහු 54 හැවිරිදි වියේ පසුවිය. වෝනර් සිය පවුලේ…













