Jazz ගායිකා ඩේම් ක්ලියෝ මියයයි

ජනප්‍රිය ජෑස් ගායිකාවක්වන ඩේම් ක්ලියෝ ලයින් මියගොස් තිබෙනවා. මියයන විට ඇය 97 හැවිරිදි වියේ පසුවූවා. 1985 දී ජෑස් සංගීතයෙන් ග්‍රැමී සම්මානයක් දිනාගත් පළමු බ්‍රිතාන්‍ය ගායිකාව ද ඇය වනවා. ඇයගේ සැමියා වූ අභාවප්‍රාප්ත සංගීතඥයෙකුවන ජෝන් ඩෑන්ක්වර්ත් සංගීත ජීවිතයේ ද ඇයගේ සහකරුවා…












