Category Foreign

Tomorrowland ප්‍රධාන වේදිකාව ගිනිගෙන විනාශ වෙයි

ලොව ප්‍රසිද්ධම Electronic Dance සංගීත සැණකෙලියක් වන Tomorrowland හි ඉදිකිරීම් සිදුකරමින් තිබූ ප්‍රධාන වේදිකාව ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව මෙම සංගීත සැණකෙලිය හෙට (18) බෙල්ජියමේදී ආරම්භ කිරීමට නියමිතව තිබියදී මෙම ගින්න ඇතිවී තිබෙන…

පිළිකාවකින් පීඩා විඳි සුරූපි රංගනශිල්පිනිය ජීවිතක්ෂයට පත්වෙයි

ආමාශ පිළිකාවක් නිසා දීර්ඝ කාලයක් තිස්සේ පීඩාවට පත්ව සිටි දකුණු කොරියානු නිළි කැන්ග් සියෝ-හා,ඊයේ (15) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 31 ක්. ඇගේ මරණය පිළිබඳ පුවත 2025 ජූලි 14 වන දින දේශීය මාධ්‍ය විසින් තහවුරු කර…

ජපානයේ තවත් රැකියා අවස්ථා කිහිපයක්

මෙරට තරුණ තරුණියන්ට ජපානයේ තවත් රැකියා අවස්ථා කිහිපයක් සඳහා දොරටු විවෘත වී තිබෙනවා. ඊට අදාළ ගිවිසුම් මේ වන විට අත්සන් කර ඇති අතර, හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඒ යටතේ ඉහළ අවස්ථා හිමි වනු ඇති. ඒ අනුව අද දිනයේ තරුණියන්…

ටෙස්ලා ඉන්දීය වෙළදපළට

ටෙස්ලා සමාගම ඉන්දීය වෙළෙදපොළ වෙත නිල වශයෙන් පිවිසීම සනිටුහන් කරමින් මුම්බායි නුවරදී එම සමාගමේ පළමු ප්‍රදර්ශනාගාරය විවෘත කර තිබෙනවා. එම ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් ටෙස්ලා සමාගමේ නවතම මෝටර් රථයද ඉන්දීය වෙළෙදපොළ වෙත හඳුන්වාදීමද සිදුකෙරුණා. එහිදී මොඩ්ල් වයි වර්ගයේ මෝටර් රථයේ මිල…

2024දී ලොව පුරා සම්පූර්ණයෙන්ම එන්නත් ලබා නොගත් ළමුන් සංඛ්‍යාව මිලියන 14 ඉක්මවයි

2024 දී ළමුන් මිලියන 14කට වැඩි පිරිසක් සම්පූර්ණයෙන්ම එන්නත් ලබා නොගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. අමෙරිකාව ප්‍රමුඛ ධනවත් රටවල් විසින් ජාත්‍යන්තර ආධාර කපා හැරීම හා එන්නත් පිළිබඳ දුර්මත සීඝ්‍රයෙන් පැතිරයාම නිසා එන්නත්කරණය නොමැතිව ලොව පුරා මිලියන සංඛ්‍යාත ළමුන්…

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳ‍පොලේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබේ. ඒ අනුව අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 69. 21 ක් ලෙස සටහන් විය. අමෙරිකානු වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 66. 93 ක් ලෙසයි.

යුක්‍රේනය සමග සටන් විරාමයක් නැත්නම් සියයට 100ක දැඩි තීරුබදු. ට්‍රම්ප්ගෙන් රුසියාවට තර්ජන

රුසියාවට සියයට සියයක ඉතා දැඩි ද්විතීයික තීරු බදු හඳුන්වාදෙන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. ඔහු කියා සිටියේ දින 50ක් ඇතුළත යුක්‍රේනය සමග සටන් විරාම ගිවිසුමකට නොඑළඹෙන්නේ නම් මෙම ද්වීතික තීරු බද්ද ක්‍රියාත්ම කිරීමට සූදානම් බවයි. එමෙන්ම නේටෝ රටවල්…

නයිජීරියාවේ හිටපු ජනාධිපති මුහම්මදු බුහාරි අභාවප්‍රාප්ත වෙයි

රජයේ දූෂණය මුලිනුපුටා දැමීම සඳහා උද්ඝෝෂණය කළ හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වූ නයිජීරියාවේ හිටපු ජනාධිපති මුහම්මදු බුහාරි අභාවප්‍රාප්ත වූ බව ජනාධිපති මාධ්‍ය කාර්යාලය ඊයේ (13) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මියයන විට ඔහු 82 වියේ පසුවිය. දිගුකාලීන අසනීපයකින් පසු වූ ඔහු…

චීනය හරහා තෙවැනි ගමනාන්තයකට යාම සහ වීසා රහිත ප්‍රතිපත්තිය චීනය තවදුරටත් පුළුල් කරයි

චීනය හරහා තෙවැනි ගමනාන්තයකට යාමට බලපාන වීසා රහිත ප්‍රතිපත්තිය රටවල් 55ක් වෙත ක්‍රියාත්මක කොට තිබෙන බව චීනය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පසුගියදා (11) පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවාය. චීනය නිදහස් වීසා පහසුකම් ලබා දෙන රටවල්…