Category Foreign

වසර 33කට පසු අමෙ­රි­කා­වෙන් සරම්ප ආසා­දි­තයෝ 1300ක්

අමෙ­රි­කාවේ සරම්ප රෝගීන් සංඛ්‍යාව 1,300කට ආසන්න වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ජෝන් හොප්කින්ස් විශ්ව­වි­ද්‍යා­ලය නිකුත් කළ දත්ත වාර්තා­ව­කට අනුව එවැනි ඉහ­ළම සරම්ප රෝගීන් සංඛ්‍යා­වක් අමෙ­රි­කා­වෙන් වාර්තා වී ඇත්තේ වසර 33කට පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.…

එළැඹෙන ගිම්හාන සෘතුවේ ගමනාන්ත වෙන් කර ගැනීමට ශ්‍රී ලංකාව හොඳම රටවල් තුන අතර – එමිරේට්ස් කියයි

ලොව ප්‍රධානතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් ගුවන් සේවයේ නවතම වෙන් කිරීමේ (බුකින්) දත්ත අනුව, ශ්‍රී ලංකාව වැඩිම පිරිසකගේ ආකර්ශනය දිනා ඇති රටවල් තුන අතර සිටින බව සදහන් කර ඇත. ලංකාව; එහි පොහොසත් සංස්කෘතික උරුමයත්, පිරිසිදු වෙරළ තීර – තේ වතු…

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්

2022-2024 සින්ද් ළමා කම්කරු සමීක්ෂණයට අනුව පාකිස්ථානයේ සින්ද් හි වයස අවුරුදු 5 සහ 17 අතර ළමුන් මිලියන 1.6කට වැඩි පිරිසක් ළමා ශ්‍රමිකයින් ලෙස සිටින බව අනාවරණ වී තිබෙනවා. යුනිසෙෆ් සහ සංඛ්‍යාලේඛන කාර්යාංශයේ තාක්ෂණික සහාය ඇතිව පළාත් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පවත්වන…

ජපානය හා දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට අමෙරිකාව විසින් නව තීරුබදු පනවයි

ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අදාළ තීරුබදු පැනවීම පිළිබඳව එම රටවල් වෙත අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලිඛිත දැනුම්දීම් යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා…

ටෙක්සාස් ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවයි

මධ්‍යම ටෙක්සාස්හි ගංවතුරින් මියගිය පිරිස 100 ඉක්මවා ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ‘කර්’ ප්‍රාන්තයේ 84 දෙනෙකු අතුරුදන් බවත් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් සිව්වන දිනටත් ක්‍රියාත්මක බවත් ය. කර් ප්‍රාන්තයේ ගැහැණු ළමයින් සඳහා වූ ගිම්හාන කඳවුරක මියගිය ළමයින් සහ…

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට,10%ක අමතර බද්දක් – ට්‍රම්ප්

BRICS හි ඇමරිකානු විරෝධී ප්‍රතිපත්ති සමඟ පෙළ ගැසෙන ඕනෑම රටකට අමතර 10% ක තීරුබදු අය කෙරෙන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. BRICS යනු, ලොව…

ජපානයේ දූපතක භූ කම්පනයක්

ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ අකුසෙකිජිමා නම් දූපතක රික්ටර් පරිමාණ 5.5ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පන තත්ත්වයක් හට ගෙන ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කරයි. එහි කේන්ද්‍රව කිලෝමීටර් 19ක් පමණ ගැඹුරු මුහුද යට හටගෙන තිබෙන බව සඳහන් වේ. මෙම භූකම්පන තත්ත්වයෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක්…

එලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

එලෝන් මස්ක් විසින් නව පක්ෂයක් ආරම්භ කර තිබෙනවා.  ඒ අමෙරිකා යන නමින්.  ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇති වූ ආරවුලකින් සති කිහිපයකට පසු, මස්ක් මෙලෙස නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්ථා කළේ.  එලෝන් මස්ක් මේ…

ටෙක්සාස්හි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 43 දක්වා ඉහළට

ටෙක්සාස්හි ඇති වූ හදිසි ගංවතුරෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ගිම්හාන කඳවුරක සිටි ගැහැණු ළමයින් 27 දෙනෙකු තවමත් අතුරුදහන් වී ඇති බව සඳහන්. ගංවතුරෙන් පීඩාවට පත්වූ පුද්ගලයින්…

අමෙරිකානු ගායක් ෂෝන් ‘ඩිඩි’ කොම්බ්ස් බරපතල චෝදනාවලින් නිදහස්

සංගීත ක්ෂේත්‍රයේ ධනවතකු වන ෂෝන් “ඩිඩි” කොම්බ්ස් ජාවාරම් හෝ ගණිකා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව ඔප්පු වී තිබෙනවා.  කාන්තාවන් දෙදෙනකු ගණිකා වෘත්තියේ යෙදවීම, ප්‍රවාහනය කිරීම යන චෝදනා ඔහුට එරෙහිව යොමුකර තිබුණා.  නිව්යෝර්ක්හි ෆෙඩරල් උසාවියකදී ගණිකා වෘත්තියට සම්බන්ධ අපරාධයක් සම්බන්ධයෙන්…