නිදහස් මැතිවරණයක් ඉල්ලන සිරියාවේ විපක්ෂ නායක

නායකත්වය තීරණය කිරීම සඳහා ජනතාවට නිදහස් මැතිවරණයක් අවශ්‍ය බව සිරියානු අගමැති Mohammed Ghazi al-Jalali පවසනවා. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නායකත්වය තීරණය කිරීම සඳහා ජනතාවට නිදහස් මැතිවරණයක් අවශ්‍ය බව සිරියානු අගමැති Mohammed Ghazi al-Jalali පවසනවා. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
වසර ගණනාවක යුද්ධයෙන් බැටකන සිරියාවේ සන්නද්ධ කණ්ඩායම් පවසන්නේ, ඔවුන් ඩමස්කස් අගනුවර අල්ලා ගත් බවයි. ජනාධිපති බෂාර් අල් අසාද් රටින් පළාගොස් ඇති බවත්, අල්ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කර ඇත. පැය කිහිපයකට පෙර දරුණු ප්‍රහාරයකින් හෝම්ස් නගරය කැරලිකරුවන් විසින් අත්පත් කර ගැනීමෙන්…
ප්‍රංශයේ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර (Notre-Dame) චාරිත්‍රානුකූලව නැවත විවෘත කිරීම සඳහා ප්‍රංශයට ගිය වේල්ස් කුමරු සහ අමෙරිකාවේ තේරී පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් සිදු විය. මීට වසර පහකට පෙර ගින්නකින් විනාශයට පත් වූ ලෝක ප්‍රසිද්ධ නොට්‍රේ ඩේම් ආසන දෙව්මැදුර ප්‍රතිසංස්කරණය…
මෑතකදී සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී වයස අවුරුදු 22ක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී හනා-රාව්හිටි මයිපි-ක්ලාක් තම ප්‍රසිද්ධ හකා නැටුම සහ සංස්කෘතික නියෝජනය පිළිබඳව අදහස් දක්වා තිබේ. ගිවිසුම් මූලධර්ම පනත් කෙටුම්පතට එරෙහිව හකා නැටීම නිසා ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත් ඇය, මාඕරි උරුමය ගැන…
විශේෂ බලතල භාවිත කරමින් ඡන්ද විමසීමකින් තොරව අයවැය සම්මත කර ගැනීමට උත්සාහ කළ ප්‍රංශ අගමැති මිචෙල් බාර්නියර් විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් පහකිරීමත් සමඟ ප්‍රංශ රජය බිඳ වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 1958 වසරෙන් පසු විශ්වාසභංග…
පාකිස්තානයේ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් වෙත ගෙවීමට ඇති මුදල මේ වසර අවසන් වන විට පාකිස්තාන රුපියල් ට්‍රිලියන 2.8 දක්වා ඉහළ යනු ඇතැයි එරට දත්ත වාර්තාවල සඳහන් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රමාද වූ ගෙවීම් සහ බෙදාහැරීමේ අකාර්යක්ෂමතාව හේතුවෙන් සිදුවන පාඩු…
උතුරු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් මුහුදේ රිච්ටර් මාපක 7.0 ක ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සුනාමි අනතුරු ඇඟවීම් කෙරුණද පැයකට පමණ පසුව එය ඉවත් කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. හතළිස් හත් ලක්ෂයක පමණ ජනකායක් සිටින උතුරු කැලිෆෝනියාවේ සහ…
අගමැති මිචෙල් බානියර් ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වමින් මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදීම හේතුවෙන් ප්‍රංශ රජය බිඳවැටී තිබේ. ඒ පාර්ලිමේන්තු ඡන්දයකින් තොරව අයවැය සම්මත කිරීමට අගමැතිවරයා විශේෂ බලතල භාවිතා කිරීම හේතුවෙනි. විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමට ආසන 577 කින් යුත් ප්‍රංශ…
උතුරු කොරියානු බලවේග සහ අභ්‍යන්තර රාජ්‍ය විරෝධීන් මැඬ පැවැත්වීමට බව කියමින් දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් පෙරේදා රාත්‍රි ප්‍රකාශයට පත් කළ යුද නීතිය අවහිර කිරීමට පැය දෙකක් ඇතුළත එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සිය ඡන්දය භාවිත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා…
මුහුදු කලාප ඇතුළත සිදුවන ත්‍රස්තවාදය සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව කලාපීය සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් පාකිස්තානයේ නාවික හමුදාව විසින් වසර දෙකකට වරක් පවත්වනු ලබන අමාන් නාවික හමුදා අභ්‍යාස ඉලක්ක කරමින් රටවල් තුනකින් වෙරළාරක්ෂක මුර යාත්‍රා ආනයනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා…