වෙනිසියුලාවේ බොරතෙල් බැරල් මිලියන 50ක් අමෙරිකාවට ගැනීමට ට්‍රම්ප් සැරසෙයි

වෙනිසියුලාව විසින් අමෙරිකා එක්සත් ජනපදයට බොරතෙල් බැරල් මිලියන 50ක පමණ ප්‍රමාණයක් එවනු ඇති බවත්, එම තෙල් අලෙවි කර ලැබෙන ආදායම රටවල් දෙකෙහිම යහපත සඳහා යොදවන බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින්…









