Category Foreign

ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට ට්‍රම්ප්ගේ එකඟත්වය

ඉන්දියාව සමඟ වෙළඳ ගිවිසුමකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග පැවති දුරකථන සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාවට පැමිණි බව අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඉන්දියාවෙන් ආනයනය…

භූ කම්පන දෙකක්

අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව රිච්ටර් පරිමාන ඒකක 4.6ක ප්‍රභලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුව තිබේ.  අද (02) අලුයම 3.30ට පමණ මෙම භූ කම්පනය සිදුවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.  අදාළ භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් හටගෙන ඇති…

ශ්‍රී ලංකාවට ඉන්දියානු අයවැයෙන් ‌බිලියන 4ක ආධාර

ඉන්දිය රජය විසින් ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල් බිලියන 04ක ප්‍රදාන සහ ණය ආධාර වෙන් කර තිබේ.  එය 2026/27 මූල්‍ය වර්ෂයට අදාළ අයවැයට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. අදාළ වර්ෂය සඳහා වන අයවැය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින් අද (01) පාර්ලිමේන්තුවට…

ලොවක් සිනහා ගැන්වූ විකට නිලි කැතරින් ඕ’හාරා අභාවප්‍රාප්ත වෙයි

90 දශකයේ තිරගත වූ අමෙරිකානු නත්තල් හාස්‍ය චිත්‍රපටයක් වන ‘Home Alone’ චිත්‍රපටයේ කෙවින්ගේ මවගේ චරිතයට පණ පෙවූ ජනප්‍රිය විකට නිලි කැතරින් ඕ’හාරා ඊයේ (30) අභාවප්‍රාත්ත වී තිබේ. මියයන විට ඇය 71වන වියේ පසුව ඇත. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ලොස් ඇන්ජලීස් හි…

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ උපදෙස් මාලාවක්

මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තර අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දී තිබේ.  පැමිණෙන ඕනෑම අවදානම් තත්ත්වයක් පාලනය කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ සුදානමින් සිටින බවත් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය…

නීපා නිසා සිංගප්පූරු ගුවන් තොටුපළවල ඇඟේ රස්නේ බලයි

ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ව්‍යාප්ත වෙමින් පවතින මාරාන්තික නීපා (Nipah) වෛරසය රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා සිංගප්පූරුව ඇතුළු ආසියානු රටවල් කිහිපයක් සිය ගුවන් තොටුපළවල ආරක්ෂක පියවර දැඩි කර තිබෙනවා. සිංගප්පූරු බෝවන රෝග පාලන ඒකකය (CDA) නිවේදනය කළේ, බටහිර බෙංගාලයේ සිට…

කොලොම්බියාවේ ගුවන් යානයක් කඩා වැටෙයි – 15ක් මරුට

කොලොම්බියාවේ කුඩා ගුවන් යානයක් කඩා වැටී එහි සිටි මගීන් 15දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට රාජ්‍ය ගුවන් සේවය තහවුරු කර තිබේ. අදාළ ගුවන් සේවය විසින් නිකුත් කළ මගී ලැයිස්තුවට අනුව, එම ගුවන් යානයේ, එරට දේශපාලනඥයෙකු වන ඩයෝජන්ස් ක්වින්ටෙරෝ සහ ඔහුගේ කණ්ඩායමේ…

ට්‍රම්ප්ගෙන් ඉන්දියාවට පණිවිඩයක්

ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය ඓතිහාසික බැඳීමකින් බැඳී ඇති හවුල්කරුවන් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා. ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ, ඊයේ දිනට යෙදී තිබුණු ඉන්දියාවේ 77 වන ජනරජ දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින්. “ඔබේ…

ජනපති ට්‍රම්ප්ගෙන් තවත් රටකට 25% තීරු බද්දක්

දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. දකුණු කොරියාව පසුගිය වසරේ වොෂින්ටනය සමඟ ඇති කරගත් වෙළඳ ගිවිසුමට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් සෝල් ව්‍යවස්ථාදායකයට චෝදනා කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…

පේටන්ට් බලපත්‍ර මිලියන 5ක්! : චීනය ලෝකයම අභිබවා නව නිපැයුම් හඹා යයි

2025 වසර තුළ චීනය නව නිපැයුම් සඳහා වූ පේටන්ට් බලපත්‍ර මිලියන 5.32ක් ලබාගෙන ඇති බව එරට ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය පවසනවා. 2025 වසරේදී නව නිපැයුම් බලපත්‍ර 972, 000ක් අනුමත කර ඇති අතර, පේටන්ට් බලපත්‍ර අයඳුම්පත් සැකසීමේ කාලය මාස 15 දක්වා…