බංග්ලාදේශයේ සිටින නිලධාරින් ගැන ඉන්දියාව දැඩි අවධානයෙන්

බංග්ලාදේශයේ සේවයේ නිරත වී සිටින ඉන්දීය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ඉවත් කර ගැනීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, බංග්ලාදේශය තුළ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්දියාව එම තීරණයට එළඹ ඇති බවයි. බංග්ලාදේශයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙර…












