ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු පැනවීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභ කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද දැවැන්ත ගෝලීය තීරුබදු (Global Tariffs) එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබෙනවා. ඒ අනුව, ජනාධිපතිවරයා මෙම බදු පැනවීම සඳහා ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත (IEEPA) භාවිත කළ නමුත්, එම නීතිය මඟින් තීරුබදු පැනවීමට ඔහුට…













