මාධ්‍ය නිවේදනය – මැදපෙරදිග උද්ගතව ඇති තත්ත්වය

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මැදපෙරදිග කලාපයේ මේ වනවිට පවතින ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයක පමණ ශ්‍රී ලාංකික ජාතිකයින්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම රජය ඉහළම ප්‍රමුඛතාවක් ලෙස සලකයි. පවතින කලාපීය…












