රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ඉරාන ජනාධිපති සමග සාකච්ඡා කරයි

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් ඉරාන ජනාධිපති Masoud Pezeshkian සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡාවේදී ඉරානයේ ඉරානයේ උත්තරීතර නායකයා, අනෙකුත් රජයේ නිලධාරීන් සහ සිවිල් වැසියන්ගේ මරණ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා සිය ශෝකය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.…












