Category Foreign

පාකිස්තානය ගැන IMF කණස්සල්ලෙන්

පාකිස්තානයේ බිඳෙනසුළු ආර්ථිකයට විශාල පසුබෑමක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස ඉස්ලාමාබාද් සමඟ දිගු කලක් බලා සිටි මාණ්ඩලික මට්ටමේ ගිවිසුම (SLA) අත්සන් නොකර වොෂින්ටනයට ආපසු ගොස් ඇති බව ඉහළ බුද්ධි අංශ මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම…

මේ මස අවසන් වන විට දකුණු කොරියානු රැකියා සඳහා පිටත්ව ගිය පිරිස 3,000 ඉක්මවයි

මේ වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 2,927දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. එම කාර්යාංශය පැවසුවේ මෙම පිරිස අතරට තරුණියන් 100 දෙනෙකු ද අයත් වන බවය. ඒ අනුව නිෂ්පාදන අංශය සඳහා…

අමෙරිකාව ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශන යාවත්කාලීන කරයි

අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇති අතර එහිදී අවදානම් දර්ශක කිහිපයක් එකතු කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.…

ශ්‍රී ලංකා අගමැති හරිනි චීන අගමැති හමුවෙයි

චීන අග්‍රාමාත්‍ය ලී චියැං මහතා හා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (13) චීනයේ බෙයිජිං නගරයේ දී හමුවිය. කාන්තාවන් පිළිබඳ ගෝලීය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය මේ දිනවල චීනයට ගොස් සිටියි. චීනය සහ ශ්‍රී ලංකාව අතර…

ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට

මෙරට සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පිරිසක් නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් වන ඉෂාරා සෙව්වන්දි සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සගයෙකු බව පැවසෙන තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. ඔවුන් කඩිනමින් දිවයිනට…

ට්‍රම්ප් ඊශ්‍රායලයට පැමිණෙයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට පැමිණ තිබෙයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් බෙන් ගුරියන් ගුවන්තොටුපළේදී ඔහුව පිළිගෙන ඇති බවයි.

හමාස් භාරයේ සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුදෙනා නිදහස්

හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් වසර දෙකක් භූගත උමං තුළ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13 දෙනා ද ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදාව වෙත භාර දී තිබේ. මේ අනුව අද (13) දිනයේදී, ජීවත්ව සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම…

ගාසා තීරයට එක්සත් රාජධානියෙන් පවුම් මිලියන 20ක මානුෂීය ආධාර

ගාසා තීරයේ වෙසෙන ජනතාව වෙනුවෙන් එක්සත් රාජධානිය විසින් පවුම් මිලියන 20ක මානුෂීය ආධාර පැකේජයක් ලබා දීමට තමන් කටයුතු කරන බව එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් පවසා තිබේ. ගාසා යුද්ධය අවසන් කිරීම සඳහා වන ලෝක නායකයින්ගේ සමුළුවට අද (13) ඊජිප්තුවේ ෂර්ම්…

අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීමට චීනයෙන් ප්‍රතිචාර

අමෙරිකාව චීනයට එරෙහිව සැලසුම් සහගත ව තීරුබදු පැනවීම සම්බන්ධයෙන් තවදුරටත් අනිසි පියවර ගතහොත් චීනය ඊට නිසි ප්‍රතිචාර දක්වන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. සිය දුර්ලබ ඛනිජ අපනයන සීමා කිරීම සඳහා ගන්නා පියවර සම්බන්ධයෙන් දැනුම් දීම පසුගිය 09 වැනිදා චීනය සිදු…

“මැදපෙරදිගට මෙන් සාමයට මැදිහත් වෙන්න” : යුක්රේනය, ට්‍රම්ප්ගෙන් ඉල්ලයි

‘මැදපෙරදිග’ මෙන් යුක්රේනයේ සාමය සඳහා ද මැදිහත් වන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබෙනවා. ඒ, දුරකථන ඇමතුමක් අතරතුරයි. එක් යුද්ධයක් නැවැත්විය හැකි නම්, අනෙක් යුද්ධයන් ද නැවැත්වීමට අමෙරිකානු ජනාධිපතිවරයාට හැකියාව ඇති බවයි යුක්‍රේන ජනාධිපතිවරයා එහිදිී පවසා ඇත්තේ.‍…