වැඩ භාරගන්න ඩකා ආ මුහම්මද් යුනුස්

බංග්ලාදේශයේ අන්තර්වාර නායකයා ලෙස වැඩ භාර ගැනීම සඳහා නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස්, එරට ඩකා අගනුවර වෙත පැමිණ තිබෙනවා. 84 හැවිරිදි වියේ පසුවන ඔහු පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ රට තුළ සිදු කළ යුතුව පවතින කළ යුතු කාර්යයන් රැසක්…













