අමෙරිකාව, චීනයේ තායිවාන ප්‍රදේශයට අවි අලෙවි කිරීම චීනය දැඩි ලෙස හෙළා දකී

චීනයේ තායිවාන ප්‍රදේශය වෙත ඇ.ඩො. 198කෝටි 80 ලක්ෂයක වටිනාකමින් යුත් අවි ආයුධ අලෙවි කිරීමට අමෙරිකාව අනුමැතිය ලබා දීම චීනය දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශයයෙකු අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර ඇති අතර ඔහු පෙන්වාදෙන්නේ අමෙරිකාව, තායිවාන…













