අවතැන්වූ පලස්තීන ජනතාවට ඉන්දියාවෙන් ටොන් 30ක ආධාර

යුද්ධයෙන් අවතැන්වූ පලස්තීන ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ අරමුණින් ඉන්දීය රජය ටොන් 30ක වෛද්‍යාධාර ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජීවිතාරක්ෂක ඖෂධ මෙන්ම පිළිකා නාශක ඖෂධ තොගයක් ද ඊට ඇතුළත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක…













