මැදියම් රැයේ ඡන්ද ප්‍රකාශයෙන් කමලා-ට්‍රම්ප් කරට කර

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම ඊයේ ආරම්භ විය. කැනඩා දේශසීමාව ආසන්නයේ පිහිටි නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ කුඩා ගම්මානයක් වන ඩික්ස්විල් නොච්හි ‘මැදියම් රැයේ ඡන්ද ප්‍රකාශය’ නමින් හඳුන්වන දශක 6ක් පැරැණි එරට සාම්ප්‍රදායිකව පළමු ඡන්ද විමසීම සිදු කළ අතර, මෙවර…













