අමෙරිකානු මැතිවරණ උණුසුම මැද චීන ගුවන්යානා 35ක් තායිවාන අහසේ

අමෙරිකාවේ ජනාධිපතිවරණ උණුසුම අතරතුර චීන මහජන විමුක්ති හමුදාවට අයත් බෝම්බ හා ප්‍රහාරක ගුවන්යානා 35ක් තායිවාන ගුවන් සීමාව උල්ලංඝනය කළ බව තායිවාන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීන ප්‍රහාරක ගුවන් යානා තායිවාන දේශසීමාවට ඇතුළු වී ඇත්තේ පැසිෆික්…













