ඔත්තු බැලීමේ චෝදනාවට චීන කාන්තාවක් ජර්මනියේදී අත්අඩංගුවට

ජර්මනියේ ආරක්ෂක කටයුතු සම්බන්ධව ප්‍රධානතම ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන ලිප්සිග් නුවර ගුවන්තොටුපොළේ තොරතුරු චීන බුද්ධි ඒකකයට ලබාදුන් බවට සැක කරන චීන කාන්තාවක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ගුවන්තොටුපොළේ සැපයුම් සේවා ලබාදෙන සමාගමක සේවයේ නිරතව සිටි…













