කෙන්යාවේ උප ජනාධිපති දෝෂාභියෝගයකින් නෙරපයි

කෙන්යාවේ පාර්ලිමේන්තුවේ පැවැති ඓතිහාසික දෝෂාභියෝගයකින් දුෂණ වංචා රැසකට චෝදනා ලබා සිටි කෙන්යාවේ උප ජනාධිපති රිගාටි ගචගුවා නෙරපා හැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 59 හැවිරිදි ගචගුවාට එරෙහිව චෝදනා 11ක් එල්ල වී තිබූ අතර, ඉන් 5කට ඔහු වරදකරු බව කරමින් එම…













