බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් මුළු ලෝකයම ආලෝකමත් වෙනවා-ජාත්‍යන්තර අභිධර්ම දිවාස් සැමරුමට එක්වෙමින් ඉන්දීය අගමැති කියයි

බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් මුළු ලෝකය නිරන්තරයෙන්ම ආලෝකමත් වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කරයි. ඉන්දියාවේ නවදිල්ලි නුවර විග්‍යාන් භවන් හි පැවති ජාත්‍යන්තර අභිධර්ම දිවාස් සැමරුම සඳහා එක්වෙමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මේ බව සදහන් කර තිබේ.…













