පාකිස්තානයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානි අත්අඩංගුවට

පාකිස්තානයේ ජාතික බුද්ධි ඒජන්සියේ හිටපු ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ෆායිස් හමීඩ් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමීපතම හිතවතකු බව කියන බුද්ධි ඒජන්සියේ හිටපු ප්‍රධානියා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී විමර්ශනයක් බව කියමින් 2017 වසරේදී එරට ප්‍රමුඛතම…













