Category Foreign

ප්‍රධාන මෙහෙයුමකින් පසු ඊශ්‍රායල හමුදා ජෙනින් නගරයෙන් ඉවත්වෙයි

ඊශ්‍රායල හමුදා දින නවයක ප්‍රධාන මෙහෙයුමකින් පසු බටහිර ඉවුරේ ජෙනින් නගරයෙන් සහ එහි සරණාගත කඳවුරෙන් ඉවත් වී තිබෙනවා. සටන්කාමීන්ගේ බලකොටුවක් සහ 60,000 ක පමණ සිවිල් ජනගහනයක් සහිත මෙම නගරය වසර ගණනාවක් පුරා ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ විශාලතම ක්‍රියාවලියකින් ඉලක්ක වූ බව…

එක් රැයකදී රුසියාවෙන් යුක්‍රේනයට ඩ්‍රෝන ප්‍රහාර 67ක්

රුසියාව එක් රැයකදී දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර 67 ක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා යුක්‍රේන ගුවන් හමුදාව පැවසුවේ ඉන් 58 ක් බිම හෙළීමට සමත් වූ බවයි එමෙන්ම, යුක්‍රේන පුරා කලාප 11 ක ගුවන් ආරක්ෂක ඒකක ක්‍රියාත්මක කර…

ආදායම් බදු ගෙවීම පැහැර හැරීමේ නඩුවෙන් අමෙරිකාවේ ජනපති පුත්‍රයා වරදකරු වෙයි

ඩොලර් මිලියන 1.4ක ආදායම් බදු ගෙවීම හිතාමතාම මග හැරීමේ චෝදනාවට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් වරදකරු බවට ලොස් ඇන්ජලිස් නුවර අධිකරණයෙන් තීන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 2016 සිට 2019 අතර කාලයේදී ඔහු එම බදු…

පාකිස්තානයේ රජයේ සේවකයන්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය භාවිතය තහනම්

නිල තොරතුරු සහ ලේඛන හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාකිස්තානයේ සියලුම රජයේ සේවකයන්ට අවසරයකින් තොරව සමාජ මාධ්‍ය ජාලය භාවිත කිරීම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සම්බන්ධව පාකිස්තාන රජය නියෝගයක් නිකුත් කර ඇතැයි එරට පළවන…

ඉන්දියාවේ ජනප්‍රිය පුද්ගලයන් අතර වැඩිම ආදායම් බදු ගෙවන්නා ෂාරුක් ඛාන්

දකුණු ඉන්දීය නළු විජේයි දෙවැනි තැනට ඉන්දියාවේ ප්‍රකට පුද්ගලයන් අතුරින් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මේ වසරේ ආදායම් බදු ගෙවීමේ ලැයිස්තුවේ පෙරමුණට පත්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට මෑතකදී එක්වූ ෂාරුක් මේ වසරේදි ආදායම් බදු වශයෙන් ඉන්දීය…

කමලා හැරිස් ජනපති වුවහොත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් මැකී යාවි-අමෙරිකාවේ යුදෙව්වන් අමතා ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

එළැඹෙන ජනාධිපතිවරණයෙන් කමලා හැරිස් තේරී පත්වුවහොත් ඊශ්‍රායලය ලෝක සිතියමෙන් තුරන් වනු ඇතැයි රෙපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නුවරදී එරට සිටින යුදෙව් ජාතිකයන් අමතා ඩොනල්ඩ් ට්‍රම්ප් එම අනතුරු ඇඟවීම…

ගීත ගයා මසුන් අල්ලන අරුම පුදුම දූපත

වසර කිහිපයකට පෙර, සෑම වසන්ත සෘතුවකම සිසිලියේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ එගාඩි (ඒගාඩියන්) දූපත්වල අරුම පුදුම චාරිත්‍රයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. රයිස් නමින් හැඳින්වෙන සාම්ප්‍රදායික නායකයෙකු පසුපස හඹා යන ධීවර ප්‍රජාවක් ඔවුන්ගේ බෝට්ටුවලින් මුහුදට ගොස් පැරණි,…

මන්කිෆොක්ස් රෝගයට එරෙහි පළමු එන්නත් තොගය කොංගෝවට

මන්කිෆොක්ස් රෝගයට එරෙහිව ලබාදෙන එන්නත් මාත්‍රාවේ පළමු කාණ්ඩය කොංගෝව වෙත රැගෙනවිත් තිබෙනවා. එම රෝග ව්‍යාප්තිය පළමුවෙන්ම සිදුවූ රට වන කොංගෝව වෙත මෙලෙස රැගෙනවිත් ඇත්තේ Bavarian Nordic විසින් නිෂ්පාදනය කරන ලද සහ යුරෝපීය සංගමය විසින් පරිත්‍යාග කරන ලද එන්නත් මාත්‍රාවන් වන…

පෙම්වතා විසින් ඝාතනය කෙරූ ඔලිම්පික් තරුව

ඔලිම්පික් ක්‍රීඩිකාවක් වන Rebecca Cheptege ඇයගේ හිටපු පෙම්වතා විසින් ඝාතනය කර තිබෙනවා. ඇයගේ සිරුරට පෙට්‍රල් දමා පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටියදී දින දෙකකට පසුව මෙම මරණය සිදුව ඇති බව සඳහන්. පසුගියදා පැවති පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වූ 33 හැවිරිදි…

ගාසාහි පෝලියෝ ව්‍යාපාරයේ දෙවන අදියර ඇරඹේ

ගාසාහි පෝලියෝ එන්නත්කරණයේ දෙවන අදියර ආරම්භය කර තිබෙනවා ඒ අනුව සිය දරුවන්ට පෝලියෝ එන්නත ලබා දීම සඳහා පලස්තීනුවන් පිරිසක් ගාසා තීරයේ දකුණේ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මේ වන විට 187,000 කට පෝලියෝ එන්නත ලබා…