ආර්ථික අර්බුදයෙන් පාකිස්තානයේ මිලියන 13.53ක් රට හැර ගිහින්

පාකිස්තානයේ උද්ගත වී ඇති දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් එරට විවිධ වෘත්තිකවේදීන් ඇතුළුව මිලියන 13.53කට වැඩි පුද්ගලයන් පිරිසක් රට හැර ගොස් ඇතැයි පාකිස්තාන ආර්ථික සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ වසරේ අප්‍රේල් මාසය වනවිට එක්රැස් කරනු ලැබූ…













