විවෘතභාවය පුළුල් කරමින් ලෝකයට වඩාත් වැඩි අවස්ථා ගෙන ඒමට චීනය සූදානම්

චීනය සිය විවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සිය විශාල වෙළඳපොලෙන් ලෝකයට අවස්ථා ගෙන දෙනු ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යන් මහතා පවසනවා. ෂැංහයි ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හා හොන්ග්චියාඕ ජාත්‍යන්තර ආර්ථික සංවාදයේ ප්‍රධාන දේශනය කරමින් චීන අගමැතිවරයා මේ බව සඳහන් කළා. ඔහු…













