ලොව විශාලතම කොරල් පරය පැසිෆික් සාගරයේ

ලොව එතෙක් මෙතෙක් විශාලතම කොරල් පරය නිරිතදිග පැසිෆික් සාගරයෙන් සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පැසිෆික් සාගරයේ දුෂ්කර ස්ථානවල ගවේෂණ සිදු කරන සාගර විද්‍යාඥයන් පිරිසක් විසින් මේ සොයා ගැනීම කර ඇත්තේ නෞකාවක සේවය කරන වීඩියෝ කැමරා ශිල්පියකු ගත් වීඩියෝ පටයක්…













