ජපානයට භූකම්පනයක්

උතුරු ජපානයේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ භූ කම්පනයක් සිදුව තිබේ. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය වාර්තා කර ඇත්තේ එය එරට වේලාවේන් උදෑසන 5.24ට සිදුව ඇති අතර රික්ටර් මාපක 6.2ක අගයක් ගෙන ඇති බවත්ය. කෙසේ වෙතත් අදාළ භූ කම්පන තත්ත්වයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත්…












