Category Business

ආහාර නොවන උද්ධමනය ඉහළට

ආහාර නොවන උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති 1.7% සිට 1.8% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර 2025 දෙසැම්බර් මාසයේදී 2.1%ක් ලෙස පැවති සමස්ත උද්ධමන අනුපාතය වෙනස් වී නැතැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්තා…

කැසිනෝ ඇතුල්වීමේ ගාස්තුව දෙගුණ වෙයි: දළ එකතු කිරීමේ බද්ද 18% දක්වා ඉහළට

මෙරට කැසිනෝ ව්‍යාපාරිකයන් සහ ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන සඳහා අදාළ වන බදු සංශෝධනයන් 2026 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රකාශයට පත් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. අද (31) නිකුත් කරන ලද නිල නිවේදනයකට අනුව, මෙම නව සංශෝධන…

දිට්වා නිසා එළවළු මිල තවත් ඉහළට : අමු මිරිස් කිලෝවක් 2,000යි

දිට්වා සුළි කුණාටුවෙන් එළවළු වගාවට දැඩි බලපෑමක් එල්ල වීම හේතුවෙන් වෙළඳපොලේ තවදුරටත් එළවළු මිල ඉතා ඉහළ මට්ටමක පවතිනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ, බොහෝ ප්‍රදේශවල අමු මිරිස් කිලෝවක් රුපියල් 2,000 ක සිල්ලර මිලකට අලෙවි වන අතර, මාලු‍ මිරිස් කිලෝවක මිල රුපියල්…

රන් මිල රු 12,000කින් ඉහළට

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (27) වනවිට ලෝක රන් මිල ඩොලර්  4,553 දක්වා ඉහළ ‍ගොස් ඇත. ඒ අනුව, මෙරට රත්‍රං මිල අද දිනයේ දෙවන වරටත් ඉහළ ගොස්…

එළවළු වර්ග කිහිපයක මිල ඉහළට : බෝංචි කිලෝවක් 1,400යි

පිටකොටුව මෙන්ම දඹුල්ල, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රීත ප්‍රදේශවල බෝංචි ඇතුළු එළවළු වර්ග කිහිපයක මිල ගණන් අදත් (26) ඉහළ ගොස් තිබුණා. ඇතැම් ස්ථානවල බෝංචි කිලෝග්‍රෑමයක් රුපියල් 1,400 කට අලෙවි වුණු බව සඳහන්. මහ බැංකු දෛනික මිල වාර්තාවේ සඳහන් වන්නේ තක්කාලි මිලද…

වාහන අලෙවියේ අඩුවක්

ආපදා තත්ත්වයත් සමග වාහන අලෙවියේ අඩුවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ කොළඹ ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ. ආනයනික වාහන මාස 03ක් තුළ අලෙවි නොකරන්නේ නම් ඉන්…

ලෝක රන් මිල ඉතිහාසයේ ප්‍රථම වරට අවුන්සයක් ඩොලර් 4,500 සීමාව ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස ඉහළ යමින්, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 4,500 සීමාව පළමු වරට පසුකර තිබෙනවා. ඒ අනුව අද උදෑසන වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල 4521 සීමාවට ආසන්න වී තිබුණා. ආර්ථික විශ්ලේෂකයන්…

සුළි කුණා­ටුවේ හානිය: ලෝක බැංකු වාර්තාව එළි­දකී

දිට්වා සුළි කුණා­ටු­වෙන් පසු දැඩි ලෙස පීඩා­වට පත් වූ ප්‍රදේශ යථා තත්ත්ව­යට පත් කිරී­මට සහ අත්‍ය­වශ්‍ය සේවා සහ යටි­තල පහ­සු­කම්, සෞඛ්‍ය සේවා, ජලය, අධ්‍යා­ප­නය, කෘෂි කර්මා­න්තය ආදිය යථා තත්ත්ව­යට පත් කිරී­මට සහාය වීම සඳහා ලෝක බැංකු සමූ­හය විසින් වහාම ක්‍රියා­ත්මක…

ලෝක ඉතිහාසයේ රන් මිල ඉහළම අගයට: අවුන්සයක මිල ඩොලර් 4,500 සීමාවට

ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (23) ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස වාර්තාගත මට්ටමකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව රන් අවුන්සයක මිල ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් 4,400 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මේ වන විට එය ඩොලර් 4,500 ආසන්නයේ පවතින බවයි…

උද්ධමනය පහළට

2025 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ප්‍රකාශයට පත්කර තිබෙයි. ඒ අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ දී 2.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 නොවැම්බර් මාසය සඳහා 2.4% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන…