මැදපෙරදිග සිඟමන් යදින්නට යන ‘ව්‍යාජ’ සංචාරකයින් මර්දනයට පාකිස්ථානයෙන් පියවර

මැදපෙරදිග සිඟමන් යදින්නට යන ‘ව්‍යාජ’ සංචාරකයින් මර්දනය කිරීමට පාකිස්ථාන බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා ඒ අනුව මැදපෙරදිග රටවල සිඟමනේ යෙදෙන පාකිස්ථාන ජාතිකයන්ගේ සංඛ්‍යාව ඉහළ යාම වැළැක්වීම සඳහා ගුවන් තොටුපළවල ආගමන විගමන කාර්ය මණ්ඩලය විසින් එම රටවලට…













