සහල් සහ ලොකු ළුෑණු ආනයන බදු අඩු කෙරේ
සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (27) සිට අප්‍රේල් 03 වනදා දක්වා රුපියලක් දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසනවා. එසේම ලොකු ළුෑණු (රෝස ලූනු) ආනයනය සඳහා ද එම බද්ද 2024 අප්‍රේල් 30 දක්වා කිලෝවක්…