පූඬළුඔය බස් සටනක් මගීන් අමාරුවේ

උදාසන 4.15 ට ,4.30 සහ 5.15ට තවලන්තැන්න හරහා මහනුවර බලා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ තුනක් ධාවනය වීමට නියමිත වුවද බොහෝ වේලාවට මෙම බස් රථ තුනෙක් එක් බසයක් හෝ බස් රථ දෙකක් ධාවනය අවලංගුවේ. එමෙන්ම මෙම බස් රථ බොහෝ…

උදාසන 4.15 ට ,4.30 සහ 5.15ට තවලන්තැන්න හරහා මහනුවර බලා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ තුනක් ධාවනය වීමට නියමිත වුවද බොහෝ වේලාවට මෙම බස් රථ තුනෙක් එක් බසයක් හෝ බස් රථ දෙකක් ධාවනය අවලංගුවේ. එමෙන්ම මෙම බස් රථ බොහෝ…

මාතර බස් නැවතුමිපොළ වර්තමානයට පමණක් නොව, අනාගතයට ගැළපෙන ආකාරයට විධිමත් සැලැස්මක් තුළ නිර්මාණය වූවකි. 2004 සුනාමි විනාශයේදී ජීවිත දහස් ගණනක් ආරක්ෂා වීමට මෙම බස් නැවතුම්පොළ නිසා හැකි විය. මෙය අද විනාශයට ලක්ව තිබේ. මෙහි දෙමහල් ගොඩනැඟිල්ලේ බිත්ති දුර්වර්ණ වී තිබේ.…

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් 75%කට මෙරට මාධ්‍ය ජාල හිමිකරුවකු විසින් සිය ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා මුදල් දී ඇති බව ‘සිව් හෙළේ සිත’ ව්‍යාපාරයේ නිර්මාතෘ නිරංග ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය. හෙට්ටිආරච්චි මහතා මේ බව සදහන් කළේ කොළඹදී ඊයේ (5) ප්‍රවෘත්ති සාකච්ඡාවක්…

සංඝයාගේ සමගිය සැපතකි. බුදුරජාණන් වහන්සේ ආරම්භ කළ මේ බුද්ධ ශාසනය අවිච්ඡින්නව වර්ෂ 2568ක් වැනි දීර්ඝ කාලයක් පැවතුණේ සංඝ සාමග්‍රිය නිසා බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. තුනුරුවන් අතරින් අද සජීවීව දක්නට ලැබෙන්නේ උතුම් මහා සංඝරත්නයයි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ශාසනයේ චිරපැවැත්ම උදෙසා සංඝායනා…

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයෙහි ව්‍යවස්ථා තුනක් ඇතැයිද ඉන් නිවැරදි ව්‍යවස්ථාව කුමක්දැයි පහදා දෙන්නයිද තමා මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි බව එම පක්ෂයේ සභාපති මොහාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ 5, පාර්ක් පටුමඟ අංක 20, පිහිටි…

බදුල්ල – මහියංගණය මාර්ගයේ අඹගහඔය වංගුවේදී සිසුවියන් දෙදෙනකුට මරණය ගෙන දෙමින් අනතුරට ලක්වූ ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් ගමන් කරමින් සිටි බස් රථය එම අනතුර සිදු වන විට පැදවූ රියැදුරාගේ රියැදුරු බලපත්‍රය බීමතින් රිය පැදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් මාස…

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කළ මහාධිකරණ නඩු තීන්දුව බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුවේ…

දූෂිත නාස්තිකාරී ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට අද බලය මාරු වෙලා රටක් ඉදිරියට යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමෙන් පමණයි මේ රටේ හැමදාම වුණේ බෙදී ඡන්දය කර එකට ආණ්ඩු කිරීමයි ශක්තිමත් බහුතරයක් අපට දෙන්න පෙළ ගැසෙන්න -ව්‍යාපාරික අබ්දුල් නිසාම් රට ගොඩනැඟීමට දේශපාලනඥයා, රාජ්‍ය…

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම ඊයේ ආරම්භ විය. කැනඩා දේශසීමාව ආසන්නයේ පිහිටි නිව් හැම්ෂයර් ප්‍රාන්තයේ කුඩා ගම්මානයක් වන ඩික්ස්විල් නොච්හි ‘මැදියම් රැයේ ඡන්ද ප්‍රකාශය’ නමින් හඳුන්වන දශක 6ක් පැරැණි එරට සාම්ප්‍රදායිකව පළමු ඡන්ද විමසීම සිදු කළ අතර, මෙවර…

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් නිශ්චල දේපළ වංචා කළ බවට චෝදනා එල්ලවූ නඩුව සම්බන්ධව නව පරීක්ෂණයක් පැවැත්වීමට දිල්ලි අධිකරණය නියෝග කර තිබේ. මහල් නිවාස ගැනුම්කරුවන් පිරිසකට වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාම්භීර්ට චෝදනා එල්ලවී තිබේ. රුද්‍රා බිල්ඩ්වේ රියැලටි පෞද්ගලික…