අහුංගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ල ප්‍රදේශයේ දී අද (09) උදෑසන සිදු වූවෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. උදෑසන 6.15ට පමණ රතු පැහැති ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.…













