News Editor

News Editor

ප්‍රධාන ධාරා­වන් 05ක් ඔස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සංව­ර්ධනය කර­නවා-සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති

ජන­තා­වට ගුණා­ත්මක, ප්‍රශස්ත සහ විධි­මත් නිද­හස් සෞඛ්‍ය සේවා­වක් ලබා­දීම සඳහා ඉදිරි තෙව­සර තුළ ප්‍රධාන ධාරා­වන් 05ක් ඔස්සේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සංව­ර්ධන කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය. මෙරට ප්‍රාථ­මික සෞඛ්‍ය සේවාව ශක්ති­මත් කිරීම, ද්විතීක හා…

‘ක්ලීන් ශ්‍රී ලංකා’

සුභා­ෂිණී සේනා­නා­යක    ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව දුම්රිය ස්ථාන පිරි­සුදු කිරීමේ කට­යුතු පෙරේදා (07) ආරම්භ කෙරිණි. කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනි­මින් ප්‍රධාන වැඩ­ස­ට­හන ඊයේ (08) පෙර­ව­රුවේ ප්‍රවා­හන මහා­මාර්ග වරාය හා සිවිල් ගුව­න්සේවා අමා­ත්‍යාං­ශයේ ලේකම් කපිල සී. පෙරේරා මහ­තාගේ…

මැණික් අප­න­ය­න­යෙන් මේ වසරේ ඉල­ක්කය ඩොලර් බිලි­යන 5ක්-මැණික් විද්‍යාඥ එස්. ඩී. බුත්පි­ටිය

මැණික් අප­න­ය­න­යෙන් මේ වසරේ මෙර­ටට ඩොලර් බිලි­ය­න­යක ආදා­ය­මක් ගැනීමේ ඉල­ක්ක­යක් තිබුණ ද එය ඩොලර් බිලි­යන 05 දක්වා වැඩි කර­ගැ­නී­මට හැකි වනු ඇති බව මැණික් විද්‍යාඥ එස්. ඩී. බුත්පි­ටිය මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවැ­සුවේ මෙරට මැණික් කර්මා­න්තයේ නියැළී…

ජ’පුර සර­ස­වියේ මානව ශාස්ත්‍ර හා සමා­ජීය විද්‍යා පීඨ­යට නවක සිසුන්

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ මානව ශාස්ත්‍ර හා සමා­ජීය විද්‍යා පීඨ­යට තේරී­පත්ව සිටින නවක සිසුන් පිළි­ගැ­නීමේ උත්ස­ව­යක් පසු­ගි­යදා පැවැ­ත්විණි. 2023 අ.පො.ස. (උසස් පෙළ) විභා­ග­යෙන් ඉහ­ළම ලකුණු ගත් සිසුන් 1164ක පිරි­සක් මෙවර ජය­ව­ර්ධ­න­පුර මානව ශාස්ත්‍ර හා සමා­ජීය විද්‍යා පීඨ­යට තේරී පත්වී ඇත. විශ්ව­වි­ද්‍යා­ලය…

බන්ධ­නා­ගාර රැඳ­වූ­වන්ගේ දරු­වන්ට ‘සිර­ක­රු­වන්ගේ දරු­වන්ගේ මිතුරෝ’ ආය­ත­න­යෙන් ත්‍යාග

වැලි­කඩ බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින රැඳ­වූ­වන්ගේ දූ දරු­වන්ගේ අධ්‍යා­ප­නය කට­යුතු සඳහා ‘සිර­ක­රු­වන්ගේ දරු­වන්ගේ මිතුරෝ’ ආය­ත­න­යෙන් සංවි­ධාන කළ පාසල් උප­ක­රණ, ත්‍යාග සහ බැංකු ගිණු­ම්පත් ප්‍රදා­නය කිරීමේ උත්ස­ව­යක් පසු­ගි­යදා (05) බස්නා­හිර පළාතේ අණ්ඩු­කාර හනීෆ් යුසුෆ් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් වැලි­කඩ බන්ධ­නා­ගාර පරි­ශ්‍ර­යේදී පැවැ­ත්විණි. 2024 අ.පො.ස.…

ශ්‍රී ලංකා පිලට මාස 10කදී ජාත්‍යන්තර තරග 14ක්

ශ්‍රී ලංකා පාපන්දු පිල එළැඹෙන මාර්තු මාසයේ සිට මාස 10ක් තුලදී ජාත්‍යන්තර පාපන්දු තරග 14ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත. එය ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ වසරක් තුළ ක්‍රීඩා කරන වැඩිම විදෙස් පාපන්දු තරග ගණන වේ. ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ…

ජනතාව වත්මන් ආණ්ඩුවට ජනවරම දුන්නේ තිබුණ අයිඑම්එෆ් ගිවිසුම ක්‍රියාත්මක කරන්නද?-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ස්ථාවර රටක් ඇති කරන බව සඳහන් කරමින් බලයට පත්වූ වත්මන් ආණ්ඩුවට ජනතාව ලබාදුන් ජනවරම මහපොළොව සමතලා කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ 2024 වසර මැද…

ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මකයි-ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස

ව්‍යාජ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය. නීති විරෝධී වෛද්‍යවරුන් වැටලීම සිදු කළ යුතු බවට සමඟි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා වාචික පිළිතුරු…

වී කිලෝවකට රුපියල් එකසිය තිහක් ලබා දෙන්න කියලා අභියෝග කරනවා-මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

මැතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි වී කිලෝවකට රුපියල් එකසිය තිහක මිලක් ලබා දෙන ලෙස අභියෝග කරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07 ) ප්‍රකාශ කළේය. 2024 වසර මැද මූල්‍ය තත්ත්ව…

පසුගිය ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂක ඡන්දේ ගන්න සහල් බෙදපු නිසා හිඟයක් අැතිවෙලා-ඇමැති වසන්ත සමරසිංහ

ඩී.වී. චානක මන්ත්‍රීවරයා මහා වංචාවක් ගැන කරුණු ඉදිරිපත් කළා. ඒ ගැන පැහැදිලි කළ යුතුයි. නැත්නම් ජනතාව නොමඟ යැවීම මෙමඟින් සිදු කරනවා. රතු සහල් ප්‍රශ්නයට මූලික හේතුව වන්නේ කලින් සිටි ජනාධිපතිවරයා රතු හාල් කිලෝ 20 ගණනේ මැතිවරණ කාලයේ බෙදා හැරියා. රතු…