කාන්තාවන් 400ක් සමඟ යහන්ගත වූ සමකගිනියාවේ ‘රස්පුටින්’ අත්අඩංගුවට

මධ්‍යම අප්‍රිකාවේ බටහිර වෙරළ තීරය ආසන්නයේ පිහිටි සමකගිනියා රාජ්‍යයේ මූල්‍ය විමර්ශන ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය කාර්යාලය තුළදී විවිධ සමාජ මට්ටමේ කාන්තාවන් 400කට අධික පිරිසක් සමඟ ලිංගිකව එක්වූ අයුරු දැක්වෙන වීඩියෝ පට තොගයක් එරට දූෂණ විරෝධී නිලධාරීන් විසින් සොයාගෙන ඇතැයි විදෙස්…













