News Editor

News Editor

ගීතාගේ අමාත්‍ය ධුරය සීතාට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සීතා කුමාරි අරඹේපොළ මහත්මිය සෞඛ්‍ය සහ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා පත් කර තිබෙනවා. ඒ මහත්මිය දැරූ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්.

එදා මගේ පවුලට එරෙහිව කළ විමර්ශනවලට සිනහා යනවා -නාමල් රාජපක්ෂ

අසත්‍ය චෝදනා එල්ල කරමින් තමා සහ තම පවුලේ සාමජිකයන්ට එරෙහිව ක්‍රියාත්මක වූ අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යහපාලන ආණ්ඩුව වියදම් කළේ ද මේ රටේ මහජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.…

ඡන්ද දැන්වීම් පත්‍රිකා කෝටියක් බෙදා අවසන් -නියෝජ්‍ය තැපැල්පති-

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා කෝටියක් ඊයේ (10) දා වන විට බෙදා අවසන් කර ඇතැයි නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා පවසනවා.

වියට්නාමයේ පාලමක් කඩාවැටී විශාල පිරිසක් මිය යයි

උතුරු වියට්නාමයේ පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයන් 60 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. වියට්නාමයට හමාගිය යාගි සුළි කුණාටුවට හසුවීමෙන් මෙම පාලම කඩා වැටී ඇති බව සඳහන්. වසර 30කට පසු වියට්නාමයට ඇති වූ බලවත්ම කුණාටුව එරටේ උතුරු ප්‍රදේශය පුරා විශාල විනාශයක් සිදු…

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරන රට

ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. ඒ අනුව Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍ය භාවිතයේදී ළමුන් සඳහා වයස් සීමාවක් පැනවීම සඳහා වන රජයේ සැලසුම් යටතේ අදාළ තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් අවුරුදු 14ත්…

ඉලංගෙයි තමිල් අරසු කච්චි කිලිනොච්චි ශාඛාව සජිත්ට පිටුපායි

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ කිලිනොච්චි ශාඛාව ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂක අරියනේත්‍රන්ට සහයෝගය ලබාදීම සඳහා සූදානම් වන බව වාර්තා වනවා.

සේනක බටගොඩ දිවි සැරිය නිම කරයි

ශ්‍රී ලංකීය සංගීත රසිකයන් අතර නොමැකෙන නාමයක් දිනූ සේනක බටගොඩ මහතා  අද (11)  අභාවප්‍රාප්ත වී ති‌බෙයි. මියයන විට ඔහු 66 වියේ පසුවිය. රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී රාගම රෝහලේදී අද පෙරවරුවේදී ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබෙයි. ‘අපි කවුරු ද’, ‘අපි…

පළාත් කිහිපයකට අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරු ම්සහිත වැසි ඇතිවිය හැක.මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට,මොණරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව…

කිරිඇල්ල වසන්ත යාපා ගැටුම උග්‍ර වෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට සමගි ජන සන්ධානයට එක්වූ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතාට ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයකදී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට අවස්ථාවක් ලබා දීමට හැකියාවක් නැතැයි සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්…

ඌව පළාත් නව ආණ්ඩුකාර අනුර විදානගමගේ වැඩ භාර ගනී

ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා වැඩ භාර ගනිමින්. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ඌව පළාත් ප්‍රධාන ලේකම් දමයන්ති පරණගම මහත්මියද ඡායාරූපයේ සිටී. – ජායාරූපය – සොරණාතොට සමූහ ඌව පළාත් නව ආණ්ඩුකාරවර අනුර විදානගමගේ මහතා ඊයේ (10) පෙරවරුවේ ඌව පළාත් සභාවේ…