රාජ්‍ය සේවා ඩිජිටල්කරණ ගෙවීම් පහසුකම් 3ක් අද ජනපති අතින්

රජයේ සේවා ලබාගැනීමට යෑමේ දී ජනතාවට වැය වන කාලයත්, මුදලත් අඩුකර ගැනීමේ මුල් පියවරක් ලෙස රාජ්‍ය සේවා ඩිජිටල්කරණ ගෙවීමේ පහසුකම ඇතුළු පහසුකම් 3ක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඇරඹේ. රජයේ ආයතන 16ක සේවා…













