කැලිප්සෝ 14දා සිට දිනකට ගමන් වාර හතරක්-දුම්රිය දෙපාර්තමේන්තුව

දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගත් දෙමෝදර සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය කළ විවෘත මැදිරියකින් යුතු ‘කැලිප්සෝ’ දුම්රිය මේ මස 14 වැනිදා සිට දිනකට වාර හතරක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. එම මනරම් දුම්රිය නිර්මාණය කිරීමට දායක වූ ප්‍රධාන…













