දුම්රියක් අතරමග දමා පලාගිය රියැදුරුගේ සේවය අත්හිටුවයි

කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයේ නවතා පලාගිය රියදුරුගේ සේවය අත්හිටුවා ඇත. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා ඒ බව තහවුරු කළේය. එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණයක් දුම්රිය දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති…













