රුසියානු-යුක්රේන යුද්ධයට දින දහසයි-අමෙරිකාවෙන් ලද දුර දිගු මිසයිලවලින් යුක්රේනය ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාව කියයි

අමෙරිකාව විසින් සපයනු ලැබූ දිගු දුර මිසයිල භාවිත කරමින් යුක්රේන හමුදාවෙන් රුසියාවට ප්‍රහාරයක් එල්ල කළ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ රුසියානු – යුක්රේන යුද ගැටුම් ආරම්භ වූ 2022 පෙබරවාරි…













