තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඔක්තෝබර් 7 දක්වා

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 07දා දක්වා සිදු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය. මෙම මැතිවරණයේදීද 2024 ඡන්ද හිමි නාමලේඛන භාවිත කරන බැවින් ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ…













