මේ ආණ්ඩුව වට්ටන එක හීනයක් – ජනපති අනුර කියයි

ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැ ගෙන මෙම ආණ්ඩුව වට්ටන බවට කවුරුන් හෝ සැලසුම් කරන්නේ නම් එය සිහිනයක් පමණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා සභාව ඇමතීම සිදු කළේය. ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේ ජාතික…













