මෛත්‍රී නිදහස් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් වෙයි
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දී තිබේ. ඒ,එම පක්ෂයේ විධායක කමිටු රැස්වීමේදී ය. අමාත්‍ය විජේදාස රාජපක්ෂව ඒ අනුව පක්ෂයේ සභාපති ධුරයට පත් කර ඇත.