අනුරපුර රෝහලේ ආරක්ෂාව දැඩි කරයි-ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡාවකින් පසු පියවර

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබේ. අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂක තත්ත්වය තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ඊයේ (13) පෙරවරුවේ පැවැත්විණි. පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට…












