බෙදුම්වාදීන් පැහැරගත් දුම්රිය මුදා ගැනීමේ මෙහෙයුම අවසන්

මගීහු 25ක් මරුට 300ක් බේරා ගත් බව ආරක්ෂක අංශ කියයි දෙදිනක් පුරා සිදු වූ වෙඩි හුවමාරුවකින් පසුව බලුකිස්තාන බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම විසින් පැහැරගනු ලැබූ දුම්රිය මුදා ගැනීමට පාකිස්තාන හමුදාව සමත්වූ බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. පාකිස්තාන ගුවන් හමුදාව…













