පුංචි ඡන්දය මැයි 6-මහ නගර සභා 27ක් නගර සභා 36ක් ප්‍රාෙද්ශීය සභා 274කට සභිකයෝ තෝරා ගැනෙති

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 6 වැනි අඟහරුවාදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දින නියම කරයි. මහ නගර සභා 27ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 274ක් ඇතුළත් පළාත් පාලන ආයතන 337ක් සඳහා සභිකයන් තෝරාගැනීමට මෙම මැතිවරණය පැවැත්වේ. ඒ…













