Lanka T10 Super League තරගාවලිය අද ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය අද (11) ආරම්භ වනවා. ඒ අනුව තරගාවලිය අද සිට 19 වැනිදා දක්වා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට Jaffna Titans, Kandy Bolts, Hambantota…













